sábado, 3 de diciembre de 2016

Woman caught on camera stealing gold jewelry

A woman caught on CCTV cameras stealing a gold chain from a jewelry store in Gampaha.

ගම්පහ ජුවලරියකදී කතක් රන් බඩු සොරාගන්න හැටි

ගම්පහ ස්වර්ණාභරණ වෙළඳසැලක දී කාන්තාවක් රන් භාණ්ඩ සොරාගන්න හැටි සී.සී.ටී.වී කැමරාවක පටිගත ව තිබූ අයුරු.